දහ
daha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දහයේ සංඛ්යාව.
2. නා.ප්ර. වාටිය; දාවල්ල.
3. නා.ප්ර. දවස.
4. නා.ප්ර. විල.
5. නා.ප්ර. සිරුරෙහි ඇතිවන දැවිල්ල; දාහය.
6. නා.ප්ර. තරහ; කෝපය.
7. නා.ප්ර. යහපත.
8. නා.ප්ර. වක්රනාභිය.
9. නා.ප්ර. නූල; හුය.
10. නා.ප්ර. ධාතු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. විල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. භස්මීකරණය, විල, තඩාගය.
√ භු. වුද්ධියං, වෘද්ධියෙහි, දහති, වැඩෙයි.
√ භු. භස්මීකරණෙ, හලුකිරීමෙහි, දහති, අලුකරයි. (පි. 317)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. ten
Digital Pāḷi Dictionary
- daha masc lake; pool; pond