සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1910

දහදිය

n. sweat

දහන

1. n. burning
2. n. combustion

දහනය

n. combustion

දහනයෙන් අයඩීන් ලබා ගත හැකි මුහුදු පැළෑටියක්

n. kelp

දහනයෙන් අයන් ලබා ගත හැකි මුහුදු පැළෑටියක්

kelp

දහනවය

n. nineteen

දහනෝන්මාදය

Psy. pyromania

දහපට්ටම

Art. decagon

දහම

1. n. doctrine
2. n. law
3. n. merit

දහම් පොත්පත් විකුණන්නා

colporteur

දහම් පොත්පත් විකුණා ජීවත්වන්නා

colporteur

දහය

1. denary
2. n. ten

දහයියා

1. n. bramble
2. n. bran
3. n. chaff
4. n. husks

දහයියා වැනි

1. adj. acerose
2. Bot. chaffy

දහයෙන් කොටසක් වනසනවා

vt. decimate

දහයෙන් පංගු

Mat. tenths

දහයේ කැරැල්ල

ten-hank

දහර

1. a. immature
2. a. new
3. a. young

දහර ඇල්ල

Phy. cataract

දහරකාලය

1. Law. childhood
2. Law. infancy

දහරුව

Phy. streamer

දහවල කෙටි නින්දක යෙදෙන්නා

snoozer

දහවල්

n. day

දහස

1. chiliad
2. n. thousand