දහම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ත්රිපිටක ධර්මය; බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දහම.
2. නා. නව ලොව්තුරා දහම; සතර මග, සතර ඵල: නිවන යන ධර්ම නවය.
3. නා. දශරාජ ධර්මය.
4. නා. කුශල ධර්ම දාන, ශීලාදි පුණ්ය කර්ම.
5. නා. දැහැමි බව, ධර්මිෂ්ඨතාවය.
6. නා. වස්තුවක ස්වභාවය.
7. නා. ශ්රේෂ්ඨ තත්ත්වය; උත්තරීතර බව.
8. නා. සංස්කාර ධර්ම.