දහනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගින්න; අග්නිය; වහ්නිය.
2. නා. දැවීම; ගිනිබත් කිරීම.
3. නා. ප්රතිකාර ක්රමයක් වශයෙන් ශරීරයෙහි යම් යම් ස්ථාන පිලිස්සීම; ගිනියම් කළ සැත් උපකරණයකින් දැවීම.
4. (පාරිභා.) නා. දැවීම; වායු, ඝන, ද්රව යන කවර හෝ ඉන්ධනයක් (උෂ්ණයක්, බොහෝ විට, ආලෝකයක් උපදවමින්) හුදු අම්ලකර හෝ අම්ලකර සංයෝගයක් වන පරිදි දැවීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගින්නෙන් දැවීම (පා. සං. දහන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. combustion