සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1911
දහසය
n. sixteen
දහසයවන සියවස
n. cinquecento
දහසයවරක්
දහසයේ පාදයේ සංඛ්යා
දහසහ ගුණයක්
දහස් ගුණයක්
දහස් වරක්
දහස් වස
දහස්වෙනි
a. thousandth
දහහත
n. seventeen
දහහතර
n. fourteen
දහහතරපද සැහැල්ල
n. sonnet
දහහතරවෙනි
a. fourteenth
දහ්
int. go
දළ
1. adj. approximate
2. adj. bulky
3. adj. coarse
4. adj. crude
5. a. fang
6. a. gross
7. a. raw
8. a. rough
9. Bot. sting
10. a. turban
11. a. tusk
දළ අයභාරය
Acc. gross revenue
දළ ආහාර
දළ ආහාර වර්ග
n. roughage
දළ ඇති සතා
n. tusker
දළ කඩමාලු ලොම්
Art. mungo
දළ කඳුර
Geo. clough
දළ කපරාරුව
දළ කපුපිළි වර්ගයක්
n. fustian