දළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ස්ථිර.
2. වි. මහත් වූ; විශාල.
3. වි. දැඩි; දෘඪ; අධික; බලවත්.
4. වි. තුනී නැති: නොසියුම්; රළු; ගොරෝසු; ගොරහැඩි.
5. වි. මුළු; සම්පූර්ණ.
6. වි. නොනිමි; අසම්පූර්ණ.
7. වි. අඩමාන; අනුමාන.
1. නා. හැඩපලු ගෙතුණු කෙස්වැටිය; කැරලි ගැසුණු කේශකලාපය; ජටාව.
2. නා. නළල; ලලාටය.
3. නා. ක්රීඩාවල යෙදීම; ක්රීඩා කාර්යය.
4. නා. මෙවුන්දම.
5. නා. ලෝභය; තණ්හාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දැඩි; රළු/ මහත් වූ; විශාල වූ/ සාමාන්ය; අනුමාන (සං. දෘඪ) නා.ප්ර. දත/ඇත්, ඌරු ආදීන්ගේ මුඛයෙන් පිටතට නික්මුණු දත/ සර්ප, මදුරු, මැසි ආදි සතුන් දෂ්ට කිරීමට භාවිතා කරන දත හෝ තුඩ (පා. දාඨා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. approximate
2. adj. bulky
3. adj. coarse
4. adj. crude
5. a. fang
6. a. gross
7. a. raw
8. a. rough
9. Bot. sting
10. a. turban
11. a. tusk