දසුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දර්ශනය; පෙනීම; දැකීම; දෘෂ්ටිය.
2. නා. අවබෝධය; වැටහීම; අධිගමය; සිත්හි එකඟබව; චිත්ත සමාධිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. philosophy
2. n. seeing