උර

ura

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පපුව; ළපැත්ත; වක්ෂස්ථලය.
2. නා.ප්‍ර. උරහිස; කර; දසරුව.
3. නා.ප්‍ර. හදවත; සිත.
4. නා.ප්‍ර. රන් ආදි ලෝහ පරීක්ෂා කිරීමට ගනු ලබන ගල; උරගල; නාහස්නා පහණ.
5. නා.ප්‍ර. තාප්පය; පවුර; ප්‍රාකාරය.
6. නා.ප්‍ර. වැස්ම; ආවරණය; කොපුව; කොට්ට මෙට්ට ආදියෙහි පිට කවරය.
7. නා.ප්‍ර. බඩ ගා යන සතා; උරගයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. න. ලය; හෘද්ධය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ලය, හෘදය, සිත.
√ භු. ගතියං, යෑමෙහි, උරති, යෙයි. (පි. 204)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. breast
2. n. case
3. n. chest
4. Psy. pectoral
5. n. sheath