උර ඇටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උරයෙහි ඉදිරිපසින් සරස් ව පිහිටි ඇටය; අකුව; අකු ඇටය; අක්ෂකාස්ථිය.