තටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැතලි භාජනය; තළිය; තැටිය.
2. නා. තරාදි තැටිය; තරාදි දණ්ඩ දෙපස එල්ලා ඇති දෙතැටි.
3. නා. යක්ෂාදින්ට දොළ පිදේනි බලි බිලි පිළිගැන්වීම සඳහා ගොක්කොළ ආදියෙන් තනා ගන්නා පැතලි වට්ටිය.
4. නා. කුරුලු පියාපත; අත්හැන්ද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Ele. case
2. Civ. pallet
3. n. plate
4. n. shelf
5. Che. stage
6. n. wing