උදාහරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කාරණයක් ස්ඵුට කිරීමට දක්වනු ලබන නිදර්ශනය.
2. (න්යාය.) නා. න්යාය වාක්යයක දෘෂ්ටාන්ත වචනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නිදර්ශනය (පා. සං. උදාහරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. case
2. n. ensample
3. n. example
4. n. illustration
5. n. instance
6. n. premise
7. n. sample