ආවරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැසීම; අවහිර කිරීම; වැළැක්වීම; බාධා කිරීම.
2. නා. වැස්ම; තිරය.
3. නා. ආරක්ෂාව; රැකවල.
4. නා. කිසියම් කාර්යයක් ඉටු කිරීම සඳහා නියමිත තැනැත්තා වෙනුවට වෙනත් සුදුස්සකු යෙදවීම.
6. නා. වැට.
7. (පාරිභා.) නා. සිවිය; පොත්ත (=integument ).
8. (පාරිභා.) නා. කෝෂය හෙවත් කොපුව (=case).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වැසීම/ වැස්ම; තිරය/බාධාව; අවහිරය/ආරක්ෂාව (පා. සං. ආවරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. canopy
2. n. cap
3. n. case
4. n. casing
5. n. cladding
6. n. cloak
7. n. coating
8. n. concealing
9. n. conduct
10. n. cover
11. coverage
12. Ele. covering
13. n. cubicle
14. n. dam
15. Sta. effect
16. Bot. envelope
17. n. envelopment
18. n. fence
19. integument
20. investment
21. Inf. mask
22. n. operculum
23. n. performance
24. n. refuge
25. n. screen
26. n. shade
27. n. shadow
28. n. shelter
29. Mat. sheltering
30. n. shroud