විභක්ති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ව්‍යාක.) නාමය ඒ ඒ අර්ථවලට වෙන්කිරීම සඳහා එයින් පරව යොදනු ලබන ප්‍රත්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නාමයක අර්ථ හඟවන ප්‍රත්‍යයට අයත් (සං. විභක්ති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. case