වසන්ත විෂුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වසන්ත සෘතුවේ දී දිවා - රෑ සම දිගින් යුක්ත වන දිනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. spring equinox