වසන්ත

vasanta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බක් හා වෙසක් මාස දෙකට අයත් කාලය.
2. විරිතක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. වාසය කරන; වාසය කරමින්; පු. මල්පල හටගන්නා කාලය; වසන්ත කාලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. එනම් සෘතුව. (පි. 462)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. spring
2. a. vernal

Digital Pāḷi Dictionary