තෘතීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තුන්වැනි; තෙවැනි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තුන් වන; තෙවන (සං. තෘතීය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. tertiary
2. a. third