සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1851
තෘණප්රජාව
Bot. nomium
තෘණභක්ෂක
තෘණභුමි
තෘණභූමිය
n. grassland
තෘණමණි
තෘණරුහ
Bot. graminicolous
තෘණවිද්යාව
1. n. agrostology
2. n. botany
තෘතියික
Bot. tertiary
තෘතියික අවදිය
Soc. tertiary period
තෘතියික උපදංශය
Med. tertiary syphilis
තෘතියික තැන්පතුව
තෘතීමක
Sta. tertile
තෘතීමකය
Sta. tertile
තෘතීය
තෘතීය පක්ෂය
Eco. third party
තෘතීය පුද්ගලයා
Law. third person
තෘතීය මානය
Psy. third dimension
තෘතීයික
a. tertiary
තෘප්ත
1. a. content
2. a. contented
3. a. satiate
4. a. satiated
5. a. saturated
තෘප්ත නොවූ
a. insatiate
තෘප්ත ස්වභාවය
n. satiety
තෘප්තකර
1. a. happy
2. a. satisfying