සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1852

තෘප්ති මාත්‍රක විකල්ප වරණය

satisfice

තෘප්තිකාරක

satisficing

තෘප්තිමත්

1. adj. cloysome
2. adj. complacent
3. a. satisfactory

තෘප්තිමත් වීම

enjoyment

තෘප්තිය

1. n. complacence
2. n. complacency
3. Psy. content
4. n. contentment
5. enjoyment
6. n. satisfaction
7. satisfacation

තෘප්තියක් නොලබන

a. unrewarding

තෘප්තියට නොපැමිණෙන

a. insatiable

තෘප්තියට පත් කරනවා

1. vt. sate
2. vt. satiate

තෘප්තියට පමුණුවනවා

1. vt. fill
2. vti. satisfy

තෘප්තියට පැමිණ සිටින

a. complacent

තෘෂ්ණාධික

adj. avaricious

තෘෂ්ණාව

1. n. avarice
2. n. covetousness
3. n. craving
4. n. desire
5. n. lust

තෙ වැනි මාත්‍රය

Mat. third degree

තෙඅත්

three-handed

තෙඉත්ත

Phy. triplet

තෙකලා

three-phase

තෙක්

1. conj. as
2. prep. pending
3. conj. till
4. conj. until
5. conj. while

තෙකොන්

Bot. triarch

තෙකොයිඩෙයා

thecoidea

තෙත

1. n. damp
2. a. humid
3. a. kind
4. a. moist
5. a. seepy
6. a. wet

තෙත කාන්දු වීම

dripping

තෙත බව

1. n. wet
2. n. wetness

තෙත මාත්තු කරනවා

1. vt. dab
2. vt. mop
3. vti. sponge
4. sponging
5. vt. swab
6. vt. swob

තෙත හරුව

hydrofuge