තෘප්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සෑහීම; සතුට.
2. නා. ආහාර අරුචිය ඇති කරන රෝගයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සතුට; සෑහීම (සං. තෘප්ති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. complacence
2. n. complacency
3. Psy. content
4. n. contentment
5. enjoyment
6. n. satisfaction
7. satisfacation