තෘෂ්ණාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (අභි.) ලෝභය; උපාදානස්කන්ධ සංඛ්‍යාත සත්ත්වයාගේ උත්පත්තියට හේතු වන ලෝභ චෛතසිකය; තණ්හාව.
2. නා. පැන් පවස; පිපාසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලෝභය; තණ්හාව (සං. තෘෂ්ණා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. avarice
2. n. covetousness
3. n. craving
4. n. desire
5. n. lust