ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2377

tessellate

1. Bot. අල්ලි වැටෙනවා
2. ඛණ්ඩ විචිත්‍ර
3. Bot. ඛණ්ඩවිචිත්‍ර

tessellated

1. a. ඛණ්ඩ විචිත්‍රිත
2. Aes. ටෙසෙල්ලාකෘත

tessellation

n. කොටු කොටු තිබීම

tessera

Aes. ටෙසරා

test

1. vt. අත්හදා බලනවා
2. n. අත්හදා බැලීම
3. vt. උරගානවා
4. n. පරික්ෂාව
5. n. පරීක්ෂණය
6. Phy. පරීක්ෂා කිරීම
7. vt. පරීක්ෂා කොට බලනවා
8. Soc. පරීක්ෂාව
9. Log. මාතෘකාව
10. Law. මානකය
11. n. විභාගය
12. vt. වෙභෙසට පත් කරනවා
13. වෙහෙසට පත් කරනවා

test case

Law. ආදර්ශක නඩුව

test match

n. ටෙස්ට් ක්‍රිකට් තරගය

test paper

1. Che. පරීක්ෂා කඩදාසිය
2. n. ප්‍රශ්නපත්‍රය

test tube

1. n. පරීක්ෂණ නළය
2. Che. පරීක්ෂා නළය

testa

1. n. ඇටයක පොත්ත
2. Bot. බීජාවරණය

testacea

n. බෙල්ලන් වැනි සත්තු

testaceous

1. a. කට්ටක් රහිත
2. a. ගඩොල් රත
3. a. ජීව විද්‍යාව තද පොත්තක් සහිත

testacy

1. අන්තිම කැමති පත්‍රයක් තිබීම
2. n. අන්තිම කැමති පත්‍රයක් ලියා තිබීම
3. Law. තෙස්තමේන්තු තිබීම

testament

1. n. අන්තිම කැමති පත්‍රය
2. කැමති පත්‍රය
3. n. තෙස්තමේන්තුව
4. Soc. තෙස්තමේන්තුව අන්තිම කැමති පත්‍රය
5. n. බයිබලයේ කොටසක්

testamental

a. තෙස්තමේන්තුක

testamentary

1. a. අන්තිම කැමත්ත පරිදි
2. කැමති පත්‍රයේ සඳහන්
3. Law. තෙස්තමේන්තු කාරක
4. තෙස්තමේන්තුගත

testamentary trust

Law. තෙස්තමේන්තු විශ්වසනය

testate

1. a. අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති
2. Law. තෙස්තමේන්තු ඇතිව

testator

1. Acc. අන්තිම කැමතිකරු
2. n. අන්තිම කැමැත්ත ලියූ තැනැත්තා
3. අන්තිමකැමතිකරු
4. Acc. තෙස්තමේන්තුකරු

testatrix

1. Acc. අන්තිම කැමති කාරිය
2. n. අන්තිම කැමති පත්‍රයක් ලියා මිය ගිය තැනැත්තිය
3. Law. අන්තිම කැමැතිකාරිය
4. අන්තිමකැමතිකාරිය
5. Acc. තෙස්තමේන්තු කාරිය
6. Law. තෙස්තමේන්තුකාරිය

tested

a. අත්දුටු

tester

1. n. උඩුවියන
2. Civ. පරීක්ෂකය

testes

1. n. අණ්ඩ
2. වෘෂණ
3. n. වෘෂණය
4. n. වෘෂ්ණ ග්‍රන්ථි

testicardines

ටෙස්ටිකාඩිනේස්