වෘෂණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බාහිර කෝෂයක පිහිටි, ශුක්‍ර ධාතුව නිෂ්පාදනය කරන පුරුෂ ලිංගේන්ද්‍රිය පද්ධතියට අයත් ග්‍රන්ථිය ; අණ්ඩ කෝෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

testes