සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4163

වෘන්තිකාව

1. pedicle
2. Bot. petiolule
3. stipes

වෘන්තීය

Bot. petiolar

වෘන්ද

Psy. crowd

වෘන්දය

Mat. ensemble

වෘශ්චික

st. scorpion

වෘශ්චික රාශිය

n. scorpio

වෘශ්චිකාභ

scorpioid

වෘශ්වක

scorpion

වෘශ්වක රාශිය

scorpio

වෘශ්විකාභ

scorpioid

වෘෂණ

testes

වෘෂණ කෝෂය

scrotum

වෘෂණ බහන

mesorchium

වෘෂණ යුජය

mesorchium

වෘෂණකර්ෂකය

gubernaculum

වෘෂණය

1. n. testes
2. testicle
3. n. testis
4. testicle(testis)

වෘෂභ

1. st. bull
2. Sur. taurus

වෘෂභ මණ්ඩලය

n. taurus

වෘෂභ රාශිය

taurus

වෘෂභ ලග්නය

n. taurus

වෘෂභයා

n. bull

වෘෂභයෝධයා

n. toreador

වෘෂ්ටි

st. rain

වෘෂ්ටිතාප ප්‍රස්තාරය

Geo. hythergraph