සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4164

වෘෂ්ටිපාතය

st. rainfall

වෘෂ්ටිපානීය පාංශු ඛාදනය

rainsplash

වෘෂ්ණ ග්‍රන්ථි

n. testes

වෘහත්

1. a. large
2. a. wide

වෘහත් කපාලතාව

Psy. macrocephaly

වෘහත්කපාලකතාව

Psy. brachycephaly

වෘහත්තාව

Psy. gigantism

වෘහත්දෘෂ්ටිතාව

megalopsia

වෘහත්දෘෂ්ටිය

Psy. megalopsia

වෘහදන්ත්‍රය

n. colon

වෘහස්පති

st. jupiter

වෙච්

Geo. vetch

වෙට්ට

1. a. low
2. a. useless

වෙට්ට පිත්තල

a. useless

වෙට්සලය

wetzel

වෙඩරු

st. butter

වෙඩ්ඩියා

n. wild ox

වෙඩි

shoot

වෙඩි උණ්ඩය

n. bullet

වෙඩි උණ්ඩයක ශබ්දය

n. zip

වෙඩි කාරයා

n. shot

වෙඩි තබනවා

1. vt. fire
2. vti. plug
3. vti. pot
4. vti. shell

වෙඩි තබන්ට පටන්ගන්නවා

vt. open fire

වෙඩි තබන්නා

shooter