වෙට්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පහත්; නීච ; අධම.
2. වියළි ; වැඩකට ගත නොහැකි.
3. කැපූ ; පෙති ගැසූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. low
2. a. useless