වෘහස්පති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දෙවියන්ගේ පුරෝහිත දෙවියා ; සුරගුරු ; බෘහස්පති ; ගුරු ග්රහයා.
2. චාර්වාක දර්ශන ග්රන්ථයේ කතුවරයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. jupiter
1. නා.ප්ර. දෙවියන්ගේ පුරෝහිත දෙවියා ; සුරගුරු ; බෘහස්පති ; ගුරු ග්රහයා.
2. චාර්වාක දර්ශන ග්රන්ථයේ කතුවරයා.
st. jupiter