වෘෂභ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උතුම් ගවයා.
2. රාශි චක්‍රයේ දැක්වෙන දෙවන රාශිය.
3. වෘෂභ නාමයෙන් හඳුන්වා ඇති වර්ෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගවයා/ රාශි චක්‍රයේ දෙවන රාශිය (සං. වෘෂභ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. bull
2. Sur. taurus