වෘශ්චික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගෝනුස්සා.
2. (ජ්යෝති). ගෝනුසු හැඩයට තාරකා පිහිටා ඇතැයි කියනු ලබන ලග්නය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ගෝනුස්සා (සං. වෘශ්චික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. scorpion
1. නා.ප්ර. ගෝනුස්සා.
2. (ජ්යෝති). ගෝනුසු හැඩයට තාරකා පිහිටා ඇතැයි කියනු ලබන ලග්නය.
නා.ප්ර. ගෝනුස්සා (සං. වෘශ්චික)
st. scorpion