වෘන්දය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමූහය ; රංචුව.
2. එකට ගායනය වාදනය කරන පිරිස ; ගායක - වාදක කණ්ඩායම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමූහය (සං. වෘන්‍ද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. ensemble