ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2378
testicle
testicle(testis)
testified
v. ඔප්පු කළා
testify
1. vti. දෙස් කියනවා
2. vti. ප්රකාශ කරනවා
3. Law. වාචික සාක්ෂ්ය දෙනවා
4. වාවක සාක්ෂ්ය දෙනවා
5. vti. සහතික කරනවා
6. Soc. සාක්ෂාත් කරනවා
7. vti. සාක්ෂි දෙනවා
testimonial
Soc. සාක්ෂාත්කරය
testimony
1. Law. වාචික සාක්ෂ්යය
2. Soc. වාචික සාක්ෂිය
3. වාවක සාක්ෂ්යය
4. වාවක සාක්ෂිය
5. Psy. සාක්කිය
6. Mng. සාක්ෂ්යය
7. Law. සාක්ෂාත්කරය
8. n. සාක්ෂිය
testing
1. Sur. පරීක්ෂා
2. Soc. පරීක්ෂා කිරීම
3. පරීක්ෂාව
testis
n. වෘෂණය
testosterone
1. ටෙස්ටොස්ටෙරොන්
2. Med. ටෙස්ටොස්ටෙරෝන්
3. n. පුරුෂ හෝමෝනයක්
tests
Mat. පරීක්ෂා
testy
tetanus
1. (පේශීන්ගේ) සතත සංකෝචනය
2. Psy. ටෙටනස
3. n. පිටගැස්ම
4. සතත සංකෝචනය
tetanus antitoxin
Med. ටෙටනස් ප්රතිධූලකය
tetany
Med. ටෙටනිය
tetchy
tete a tete
1. n. දෙදෙනෙකු අතර පෞද්ගලික කතාබහ
2. n. මන්ත්රණය
3. adv. මුහුණට මුහුණ ලා
4. n. මුහුණට මුහුණලා වාඩිවිය හැකි S හැඩයේ සෝෆාව
5. n. රහස් කථාව
6. adv. රහසින්
7. n. සතරකන් මන්ත්රණය
tete-a-tete
1. n. දෙදෙනෙකු අතර පෞද්ගලික කතාබහ
2. n. මන්ත්රණය
3. adv. මුහුණට මුහුණ ලා
4. n. මුහුණට මුහුණලා වාඩිවිය හැකි S හැඩයේ සෝෆාව
5. n. රහස් කථාව
6. adv. රහසින්
7. n. සතරකන් මන්ත්රණය
tether
vt. දිගේලි කරනවා
tethys
Geo. තේතීස්
tetra
prefix. චතුර්
tetrabasic
1. චතුර් භාස්මික
2. Che. චතුර්භාස්මික
3. චතුරෛක-සංයුජ
tetrabasic acid
Che. චතුර්භාස්මික අම්ලය
tetraborate
1. Che. ටෙට්රබෝරේට්
2. Che. ටෙට්රබෝරේට්
tetrabranchiate
1. n. චතුෂ්ක්ලෝමියා
2. adj. චතුෂ්ක්ලෝමීය