සාක්ෂ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් තහවුරු කරන සාධකය ; නඩුවකට අදාළ යමක් ඇසූ දුටූ බවට උසාවියට කරන ප්‍රකාශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සාක්ෂිය (සං. සාක්‍ෂ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. authority
2. n. evidence
3. Mng. testimony