ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2379

tetrachlorethylene

Med. ටෙට්‍රාක් ලොරෙතිලීන්

tetrachloride

1. Che. ටෙට්රක්ලෝරයිඩ්
2. Che. ටෙට්‍රක්ලෝරයිඩ්

tetrachloroplatinite

Che. ටෙට්රක්ලෝරොප්ලැටිනයිට්

tetrachoric correlation

1. Mat. චතුර්කෝෂ්ඨික සහසම්බන්ධය
2. Sta. චතුර්කෝෂ්ඨීක සහසම්බන්ධය

tetrachromate

Che. ටෙට්රක්‍රෝමේට්

tetractine

චතුරංකුශ

tetractys

Log. චතූෂ්ක ඓක්‍යය

tetracyclic

Bot. චතුශ්චක්‍රීය

tetracycline

ටෙට්රාසයික්ලින්

tetracyte

චතුෂ්ක සෛලය

tetrad

1. Psy. චතුෂ්කය
2. n. චතුෂ්ටය
3. Sta. චතුස්ක
4. Sta. චතුස්කය

tetradymite

1. Che. ටෙට්රඩිමයිට්
2. Che. ටෙට්‍රඩිමයිට්

tetradynamous

Bot. චතුර්දීර්ඝක

tetraethyl lead

Art. ටෙට්‍රාඑතිල් ඊයම්

tetragenic

චතුර්ජානි

tetragon

1. n. චතුෂ්කෝණය
2. Mat. චතුෂ්පාදය

tetragonal

1. Bot. චතුෂ්කෝණික
2. Mat. චතුෂ්පාදක
3. Che. චතුස්පාදක

tetragynia

Bot. ටෙට්‍රගීනියා

tetrahedral

1. Che. චතුෂ්තලීය
2. Che. චතුස්තල
3. චතුස්තලීය

tetrahedron

1. n. චතුස්තලය
2. Geo. වස්තුලය

tetrahedronal

Che. චතුස්තල

tetrahydro

1. Che. ටෙට්රහයිඩ්රො
2. Che. ටෙට්‍රහයිඩ්‍රො

tetraiodophenolphthalein

Med. ටෙට්‍රඅයඩොපීනෝල්ප්තැලීන්

tetralemma

චතූර් අභිගතය