චතුෂ්කය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හතරකින් යුක්ත කණ්ඩායම: හතරේ ගොඩ; හතරක කට්ටලය.
2. නා. නහනගෙය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හතරක් ඇති කණ්ඩායම; හතරේ ගොඩ (සං. චතුෂ්ක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. chiasma
2. Soc. quadruple
3. quartet
4. Psy. tetrad
5. tetralogy