විභාගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දැනුම් මට්ටම මැනීම සඳහා පරීක්ෂණය.
2. විස්තරය ; කරුණු සෙවීම.
3. කොටස් කිරීම ; බෙදීම.
4. අංශය ; කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විස්තරය/ පරීක්ෂණය (පා. සං. විභාග)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. analysis
2. n. enquiry
3. Soc. examination
4. n. inquiry
5. n. investigation
6. Mat. partition
7. n. test