බීජාවරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (උද්භි) බීජය වටා සෛලස්තර කීපයක් ඝනකමට පිහිටීමෙන් සෑදෙන බීජ සිවිය ; ඇටපොත්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බීජය වටා සෛල ස්තර ගනකමට පිහිටීමෙන් සෑදෙන බීජ සිවිය; ඇට පොත්ත

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. testa
2. Bot. seed coat