භූමිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බිම ; පොළොව ; පෘථිවිය.
2. ඉඩම ; ස්ථානය ; ප්රදේශය.
3. සත්වයන් උපදින වාසය කරන ස්ථානය ලෝකය.
4. තට්ටුව ; මහල.
5. ආධාරය ; පදනම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බිම; පොළොව/ ඉඩම/ ලෝකය (පා. සං. භූමි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. earth
2. n. field
3. Sur. ground
4. Soc. holding
5. n. land
6. n. premises
7. site
8. Soc. territory