සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3172
භූමිතිය
භූමිතිවිද්යාව
n. geodesy
භූමිතෙල්
භූමිදාන කරනවා
1. vt. entomb
2. v. lay to rest
භූමිදානය
1. inhumation
2. Law. interment
භූමිනිර්මාණය
n. relief
භූමිප්රදේශය
Soc. territory
භූමිප්රදේශවාදය
Soc. territorialism
භූමිභාගය
n. terrain
භූමිය
1. n. earth
2. n. field
3. Sur. ground
4. Soc. holding
5. n. land
6. n. premises
7. site
8. Soc. territory
භූමියක කොටසක් උද්යානයක් කිරීමට වෙන් කරනවා
භූමියට අදාළ
භූමිරුහ
a. terricolous
භූමිලලාටනය
Soc. kowtow
භූමිලේපය
n. compost
භූමිවත්ර බලා පේන කීම
භූමිෂ්ඨ
භූමී කම්පාව
Geo. earthquake
භූමීක්ෂණය
භූය
Med. brachial
භූය ධමනිය
Med. brachial artery
භූය ප්රතානය
Med. brachial plexus
භූයිෂ්ටකරණය
Log. maximise
භූරසායන විද්යාව
n. geochemistry