භූමිතෙල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පැට්‍රෝලියම් ආසවනයෙන් ලබා ගන්නා හයිඩ්‍රෝකාබන් ද්‍රවයේ මිශ්‍රණයක් ; දැවෙන සුළු තෙල් විශේෂයකි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. kerosene
2. Aes. kerosine