සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3173
භූරි
භූරුහ ශාකය
Bot. chamaephyte
භූලක්ෂණ
Law. topography
භූලේඛ සිතියම
Geo. chorography
භූලෝකය
භූවර්ලොකය
භූව්යාප්ති විද්යාව
n. chorology
භූවිද්යාව
n. geology
භූවිද්යාව පිළිබඳ වූ
a. geological
භූවිද්යාව පිළිබඳ ශාස්ත්රඥයා
n. geologist
භූවිෂමතා සිතියම
Oth. relief map
භූශාකය
Bot. geophyte
භූෂණය
1. n. adornment
2. n. decoration
3. n. embellishment
4. n. garnishing
5. n. ornamentation
භූෂණශෝභාව
n. flourish
භූෂිත
a. ornate
භූසන්නමනය
Bot. geonasty
භූස්තරය පිළිබඳ අධ්යයනය
n. stratigraphy
භෘංග
n. bee
භෘංගකාමී
භෘති
භෙ
භෙංචප්පු
n. retainer
භෙංචා
1. n. valet
2. n. man friday
භෙක්ටයාරය
Mng. hectare