භූරි

bhūri

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බොහෝ ; බහුල ; මහත් ; ප්‍රමාණයෙන් වැඩි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මහත් වූ; ඉ. ඥානය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. පෘථිවිය, ප්‍ර‍ඥාව.
ඉ. බොහෝ, බොහෝ දෙය. (පි. 411)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. large
2. a. many

Digital Pāḷi Dictionary