බුද්ධදත්ත පාලි අකාරාදිය – 514

භූමිකම්පා

ඉ. පොළොව හෙල්ලීම.

භූමිගත

3. පොළොව යට තිබෙන.

භූමිතල

න. පොළොව මතු පිට.

භූමිප්පදෙස

පු. බිම් පෙදෙස.

භූමිභාග

පු. බිම් පෙදෙස.

භූරි

3. මහත් වූ; ඉ. ඥානය.

භූරිපඤ්ඤ

3. මහත් නුවණැති; පු. බුදුරද.

භූරිමෙධස

3. මහත් ප්‍රඥා ඇති.

භූස

න. බොල්.
3. අධික වූ; බොහෝ වූ.

භූසන

න. ආභරණය; සැරසීම.

භූසා

ඉ. ආභරණය; සැරසීම.

භූසාපෙති

(භූස+ණාපෙ) සරසවයි.

භූසෙත්වා

පූ.ක්‍රි. සරහා.

භූසෙති

(භූස‍+ණෙ) අලංකාර කරයි; පලඳවයි; සරසවයි.

භූසෙතුං

නි. සරසන්නට.

භූසෙන්ත

3. සරසන; සරසමින්.

භෙක

මැඩියා.

භෙජ්ජ

3. බිඳිය හැකි.

භෙජ්ජනක

3. බි‍ඳෙන.

භෙණ්ඩිවාල

පු. දමාගසන ආයුධයක්.

භෙණ්ඩු

පු. ගෝලාකාර මුදුණ; පන්දුව; බෝලය.

භෙණ්ඩුක

පු. ගෝලාකාර මුදුණ; පන්දුව; බෝලය.

භෙත්තු

පු. බිඳින්නා.

භෙද

පු. බිඳීයාම; වෙන්වීම; වෙනස.