භෙණ්ඩිවාල

bheṇḍivāla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සටන්වල දී පාවිච්චි කරනු ලබන දමා ගසන කැපෙන ආයුධයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දමාගසන ආයුධයක්.

Digital Pāḷi Dictionary