භූව්‍යාප්ති විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පොළොවේ පැතිරීම හෙවත් භූගෝලීය ව්‍යාප්තිය උගන්වන විද්‍යාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. chorology