සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3171
භූමි මට්ටම
Civ. ground level
භූමි වායුව
Che. natural gas
භූමි විවරය
භූමි විස්තරය
n. topography
භූමි සංස්ථානය
n. formation
භූමි හෝ ප්රදේශ විස්තරය
භූමිකම්පා දක්වන යන්ත්රය
n. seismograph
භූමිකම්පා පිළිබඳ වූ
a. seismic
භූමිකම්පා ශාස්ත්රය
1. n. seismography
2. n. seismology
භූමිකම්පාව
n. earthquake
භූමිකම්පාවල තීව්රතාව මනින මිම්ම
භූමිකා
භූමිකාව
1. n. composition
2. Aes. part
3. n. preface
4. n. role
භූමිචලනය
n. earth tremor
භූමිචිත්ර බලා පේන කීම
n. geomancy
භූමිතට්ටුව
n. stratum
භූමිති
Mat. geodesic
භූමිති රේඛාව
Mat. geodesic line
භූමිති විද්යාඥයා
Sur. geodesist
භූමිති විද්යාඥුයා
භූමිති විද්යාව
n. geodesy
භූමිතික
භූමිතික රේඛාව
භූමිතිකය
Mat. geodesic