භූමිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නාට්යයක චරිත විලාසය.
2. උස් නැති පර්වතය ; උස් බිම.
3. ග්රන්ථයක හෝ ලේඛනයක හෝ ප්රාරම්භය හෙවත් ප්රස්තාවනාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නාට්යයක චරිත විලාසය/ කාර්යය (සං. භූමිකා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. composition
2. Aes. part
3. n. preface
4. n. role