මාලකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විහාරාරාමාදියෙහි මළුව.
2. සීමා මාලකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. compound
2. n. flat
3. n. stairs
4. terrace