මාලක
mālaka
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මාළක
නා.ප්ර. සීමා මාලකය/ මළුව (පා. මාලක, මාළක සං. මාලක)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මලුව; වටකුරු වේදිකාව; වටකුරු ශාලාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මාල් ඇති, තට්ටු ඇති, කොසොඹ ගස. (පි. 423)
Digital Pāḷi Dictionary
- mālaka 1 masc
- mālaka 2 adj [mālā + aka]