සමාප්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අවසානය ; කෙළවර ; නිමාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. accomplishment
2. Acc. closure
3. n. completion
4. n. conclusion
5. denouement
6. n. end
7. Aes. finale
8. Soc. termination