සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4463

සමාප්තිය

1. n. accomplishment
2. Acc. closure
3. n. completion
4. n. conclusion
5. denouement
6. n. end
7. Aes. finale
8. Soc. termination

සමාප්තිවාක්‍යය

colophon

සමාප්‍ය

terminable

සමාපේක්ෂක

adj. comparative

සමාභ

Mat. homaloidal

සමාභය

Mat. homaloid

සමාභාර

Law. aggregate

සමාභාරය

Mat. aggregate

සමාභාසය

Log. semblance

සමාභිජනනය

1. Psy. homogamy
2. Soc. inbreeding

සමාභිසාරක

1. Che. isosmotic
2. Che. isotonic

සමාභිසාරී

isotonic

සමාම් කිරීම

Aes. placate

සමාය

1. a. social
2. prefix. socio

සමාය ක්‍රියාව

Soc. social action

සමායතනය

1. n. corporation
2. Law. universitas

සමායන

Oth. collateral

සමායනය

1. break-even
2. Acc. break even

සමායනය කරනවා

1. break-even
2. Acc. break even

සමායුක්ත

Mat. combinatorial

සමායුක්ත වේදය

combinatorics

සමායුත

Sta. incorporated

සමායෝගය

Soc. adjustment

සමායෝජක

a. coordinating