සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4462
සමානුපාතික නියෝජනය
සමානුපාතිකතා නියතය
සමානුපාතිකතාව
Eco. proportionality
සමානුපාතිකය
1. proportion
2. Mat. proportional
සමානුරූප
Mat. conformal
සමානුරූපණය
Phy. conformation
සමානුරූපතාව
Sta. conformity
සමානේය
Law. adducible
සමාපකය
සමාපකිරණ
1. Che. isodisperse
2. monodisperse
සමාපකීර්ණ
සමාපත්තිය
n. attainment
සමාපන වාක්යය
සමාපනය
සමාපනය කරනවා
1. Law. determine
2. determining
3. Law. terminate
සමාපනීය
1. Law. concluding
2. Law. terminable
සමාපසංඥාකාර
සමාප්ත
සමාප්ත කරනවා
සමාප්ති පද්යය
සමාප්ති පාඨය
සමාප්ති පාද්යය
Aes. colophon
සමාප්ති භාගය
Aes. finale
සමාප්ති වාක්යය
Aes. colophon